top of page

Best App Locker App For Android.

දුරකතනයට උපරිම ආරක්‍ෂාව ලබා දෙන Applock App එක​.

         Smart Phone භාවිතා කරන හැමෝම වගේ තමන්ගෙ එකේ ආරක්‍ෂාව ගැන ගොඩක් හිතනවනෙ. මේ සදහා විවිධ Apps භාවිතා කරනවා. ඉතින් අද අපි ගෙනාවෙ ඔයාල ආසකරන Features තියෙන Applock App එකක්.
          App Lock, Privacy Album, Call Recorder, Privancy Note වගේ Features මෙම App එකේ තියෙනව​. මෙම අතර අනිවාරයෙන්ම ඔයාල ගොඩක් කැමති වෙන Feature එකක් තමයි Break In Alert කියන්නෙ. මෙහිදි සිදුවන්නෙ ඔයාල මෙම App එක හරහා Lock කරල තියෙන Apps වෙන කෙනෙක් Open කරන්න හැදුවොත් ඔබේ Smart Phone එකේ Front Camera එක හරහා Photo එකක් ගන්නව​. ඉතින් මේ හරහා ඔයාට හරියට දැනගන්නත් පුලුවන් කවුද ඔබේ Phone එක හොරෙන්ම Use කරේ කියලත්. එහෙමනම් ඔබේ Android Smart Phone එකට​ පහල ලින්ක් එකෙන් Download කරගන්න​.

මෙන්න ලින්ක් එක​ - 

bottom of page