top of page

Windos 8.1 High Compressed 10mb Only.

10Mb කින් Windows 8.1 Download කරමු.

          Windows 8.1වල 3.7Gb විතර තියෙනව කියල ගොඩක් අය දන්නවනේ. ඉතින් අපි මේ ඔයාලට දෙන High Compressed File එකේ තියෙන්නෙ 10Mb විතරයි. මේ විදියට File එකක Size එක ගොඩක් අඩු කරන එකට කියන්නෙ High Compress කරනව කියල​. (අපි ඒ ගැන වෙනම Post එකකින් කතා කරමු.)

          ඔයාල පහල තියෙන ලින්ක් එකෙන් Download කර ගන්නෙ .rar File එකක් නිසා මුලින්ම ඒ File එක Extract කරගන්න ඕනෙ. ඉතින් Extract කරගත්තට පස්සෙ .iso File එක ගන්න පුලුවන්. ඒ .iso File එකේනම් 3.7Gb ක් තියෙනව​. දැන් ඉතින් කරන්න තියෙන්නෙ මේ .iso File එක පෙන් එකකට හරි DVD එකකට හරි Copy කරගන්න එක​.

මතකනේ ඔයාල Download කරන File එක පෙන් එකකට හරි DVD එකකට හරි Copy කරගන්න කලින් Extract කර ගන්න ඕනෙමයි.

මෙන්න ලින්ක් එක​ - 

bottom of page