top of page

Snake On Screen Hissing Joke.

Face Book නයි අැරිල්ලේ අැත්ත කතාව​.

          Faceබුකියේ නයි අැරීම මේ දවස්වල ගොඩක් ජනප්‍රිය උනානේ. ඉතින් මේ නයි අැරීමේ අැත්ත කතාව තවමත් දන්නෙ නැති අයට තමයි මේ Post එක​.


        ඔයාලා දකින්න අැතිනේ Face Book App එක මත Snake කෙනෙක් එහා මෙහා යන Photos ගොඩක් දෙනෙක් Upload කරල තියෙනව​. ගොඩක් අය කිව්වේ #Run ලෙස Comment කරාම මෙම Snake කෙනෙක් Screen එක මත දකින්න පුලුවන් කියල​. හැබැයි මේ නයි අැරිල්ලෙ අැත්ත කතාව මේක නෙවෙයි. මේක පොඩි App එකක්. නම තමයි Snake On Screen Hissing Joke. ඉතින් මේ App එක හරහා අපට පුලුවන් අපේ Smart Phone එකේ Screen එක මත Snake කෙනෙක් එහා මෙහා යවන්න​. හැබයි Facebook එකේදි මේ නයි යවන​ වැඩේට App එකක් ඕනෙ කියල කියඋනේ නෑනේ. ඒකට හේතුව තමයි මේ App එක Use කරපු අයෙක් Facebook එකට වීඩියෝ එකක් දානව. ඒ Video එකේ තියෙන්නෙ Facebook වලදි #Run ලෙස Type කරාම Snake කෙනෙක් Screen එකේ එහා මෙහා යනව පෙන්නන එකක්. ඉතින් මේ Video එක තමා Facebook  එකේ හැම තැනම පැතුරුනේ #Run Comment කලාම​ Snake කෙනෙක් එකේ යනව කියල​. මම මුලින් කියපු App එකේ තියෙන Option එකක් තමයි අපට ඕන Time එකක් දීල හරියටම ඒ Time එක Set වෙද්දි Snake කෙනෙක් Screen එකේ එහා මෙහා ගමන් කරවීමට ඇති හැකියාව​.  ඉතින් මම අර කලින් කියපු Video එක හදපු කෙනත් කළේ මේ App එකේ තියෙන මේ Option එක භාවිතා කිරීම​. ඒ Video එක හදපු කෙනා අර App එකෙන් Time එකක් තියාගෙන, පස්සෙ Facebook App එක Open කරල කලින් Time  තියපු එකට ගැලපෙන්න #Run කියල Comment කලා. ඉතින් එක බලපු ගොඩක් අය හිතුවෙ මේක Facebook වල Funny වැඩක් කියල​. පහල Link එකෙන් මෙම App එක Download කරගෙනම බලන්න. ඔබටම තේරෙයි මේ නයි අැරිල්ලෙ අැත්තම තත්වෙ. පහල Video එකෙත් තියෙනව මේ App එක Use කරන අාකාරය​.

මෙන්න ලින්ක් එක​ - 

bottom of page