top of page

Sinhala Tyiping Tool - KeyRep.

නිවැරදිව සිංහල Type කරමු.

          Word, Photoshop, CorelDRAW.....වගේ Softwere වල සිංහල අකුරු Type කරද්දි අපට එන ගැටලුවක් තමයි සිංහල අකුරුවල ඉස්පිලි, පාපිලි ආදිය නිවැරදිව   Type නොවීම​. මේ ගැටලුව මගහැර ගන්න ගොඩක් අය කරන්නෙ Word, CorelDRAW..... වගෙ Sofwere වල තිබෙන Symbol, Character map කියන Options භාවිතා කිරීම​. මෙම ක්‍රමයෙදි අපි ගොඩක් මහන්සිවෙන්න ඕනෙ අපට අවශ්‍ය සිංහල අකුරු හොයගන්න​.
          ඉතින් මේකට විසදුමක් තමයි අද අපි අරගෙන ආවෙ. මේක පොඩි Softwere එකක්. නම තමයි KeyRep. මේ Softwere එක හරහා සිංහල අකුරු නිවැරදිව ඉතා පහසුවෙන් Type කර ගන්න පුලුවන්. 
          පහල ලින්ක් එකෙන් Download එක කරගන්න​. පහත Video එකේ තියෙනව මෙම Softwere එක භාවිතා කරන ආකාරය​.

මෙන්න ලින්ක් එක​ - 

bottom of page