top of page
Easy Recovery Your Deleted Data.
Deleteඋන File ලෙසියෙන්ම නැවත අරගමු.
ඔබ මීට පෙර Delete කරන ලද File එකක් කුමන හෝ මොහොතක නැවත ලබා ගැනීමට නම් Recovery Softwere එක්ක භාවිතා කරන්නට වෙනව. Internet එකේ මෙම Recovery Softwere ඕනෑතරම් තිබ්බත් අපට වඩාත් ගැලපෙන Recovery Softwere එකක් හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් මේකට විසදුමක් ලෙස තමයි මම මේ Recuva කියන Recovery Softwere එක හදුන්වා දෙන්නෙ. මෙම Softwere එක හරහා අපට පහසුවෙන් අපි මීට පෙර Delete කරන ලද File නැවත ලබාගන්න පුලුවන්. පහත ලින්ක් එකෙන් Softwere එක Download කර ගන්න.
මෙන්න ලින්ක් එක -
මෙම Softwere එකේ Full Version එකම ඕනෙ නම් පහත Video එකේ විදියට Softwere එක Active කර ගන්න.
Name - onepointlanka@gmail.com
License Key - RK98 JXU8 43FB UGQZ 444C
bottom of page