top of page

Play & Win Data - Dialog Mega Run.

Play කරමු, Data දිනමු.

       Dialog Mega Run කියන්නෙ Dialog එකෙන් හදුන්වාදුන් Game App එකක්. ඉතින් මේ Game එකේ තියෙන විශේෂත්වය තමයි අපි මේ Game එක Play කරද්දි Data දිනාගන්න පුලුවන් වීම​. එහෙමනම් පහල Link එකෙන් Download කරගෙනම බලන්නකෝ. නැත්නම් PlayStore එකේ Search කරන්න Dialog Mega Run  මේම Type කරල​. 
         මේ Game එක Play කරන්න නම් Mobile Data On කරල තියෙන්න ඕනෙ. හැබැයි ඔයාගෙ Dialog Sim එක ඔයා Game එක Play කරන Phone එකේම තියෙන්න ඕනෙ නෑ. Game එක Install කරල මුලින්ම Open කරද්දි ඔයාගෙ Dialog අංකය ඉල්ලනව​. ඊලගට ඔයා ඒ දීපු Phone Number එකට අංක 4ක Verification Code එකක් ඒවි. ඒ Code එක Game App එකට දෙන්න​. පස්සෙ ඔයාගෙන් Name එකක් ඉල්ලනව​. ඒකටත් ඔයා කැමති Name එකක් දෙන්න. Name එක Space තියන්නෙ නැතුව Type කරන්න​. එහෙමනම් Game එක Play කරලම බලන්නකෝ.

මෙන්න ලින්ක් එක​ - 

bottom of page