top of page

Customize Windows 7 Log Screen.

හැමදාම දකින Windows Log Screen එක වෙනස් කරමු.

       Windows 7 PCඑක On කරද්දි හැමදාම දකින්නෙ පහතින් තිබෙන Log Screen එකනේ.

 

 

 

 

 

 

 

 

 

ඉතින් මේ Image එක දැකලම එපා වෙලා අැති නේද​?
Wallpaper වෙනස් කරනව වගේ මෙම Log Screen Image එකත් වෙනස් කරන්න පුලුවන් උනානම් කියල හිතුන අයට තමයි අද මේ Post එක ගෙනාවෙ.
මේක පොඩි Software එකක්.මේ Software එක හරහා ඔබගේ Windows 7 පරිගණකයේ Log screen එකට ඔබ කැමති ඕනෑම Image එකක් Add කරගන්න පුලුවන්. පහත Link එකෙන් Download කරගෙනම බලන්නකෝ. Software එක වැඩ කරන ආකාරය පහත Video එකේ තියෙනව​.

මෙන්න ලින්ක් එක​ - 

COLOUR CREATION ADVERTISING

  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
bottom of page